Colombo Today Local News

අද දුම්රිය අවලංගු වීමේ අවදානමක්

පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා දුම්රිය එන්ජින් රියදුරන් නිවාඩු ලබාගැනීම හේතුවෙන් අද (14) දිනයේ දුම්රිය රැසක් අවලංගු වීමේ අවධානමක් ඇතිබව දුම්රිය එන්ජින් රියදුරන්ගෙ සංගමයේ සභාපති ඉන්දික දොඩංගොඩ මහතා පැවසීය.

කොළඹ සහ මරදාන දුම්රිය ස්ථාන වලින් ආරම්භ වන දුම්රිය කිහිපයක් එලෙස අවලංගු වීමට නියමිතයිඒ අනුව කටුනායක ගුවන් තොටු පොළ දක්වා ඉන්ධන ප්‍රවාහන දුම්රිය දෙකක් හා පස්වරු 02.30 ට බෙලිඅත්ත දක්වා ධාවනය වන ගාලු කුමාරි දුම්රිය , මහව හංදිය දක්වා ධාවනය වන කාර්යලීය මගී ප්‍රවාහන දුම්රිය සහ පොල්ගහවෙල දක්වා ධාවනය වන දුම්රිය කිහිපයක් අවලංගු වීමට නියමිත බව පැවසීය.

Related posts

ඇඟිල්ලක් නිසා ඡන්ද මධ්‍යස්ථානයක් උණුසුම්

Admin

සෝභිත හිමියන්ගේ සැක කටයුතු අපවත්වීම ගැන වෛද්‍යවරුන්ගෙන් ප්‍රශ්න කරන්න.. අධිකරණය අවසර දෙයි !

colombotoday

අපි ගන්න ණය නාස්ති කරන්නේ නෑ

Admin

අව් රශ්මිය මදකට නිමා කරමින් ආ සැර සුළඟ පුත්තලම වනසයි

Admin

කුණුවී වැහැරෙන යහපාලනය තිරිහන් කරන්නට ‘පුරවැසි උගුල්’

colombotoday

කල්මුණේ යවන්න පටවා තිබු පරිභෝජනයට නුසුදුසු සීනි ගෝනි 200ක් පිටකොටුවෙන් අල්ලයි

colombotoday