Colombo Today Local News

විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

විභාග සහතිකපත්‍ර නිකුත් කිරීම සම්බන්ධව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන් ව ඇත්තේ 2024 පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් මැතිවරණ රාජකාරි සඳහා දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය යෙදවීම හේතුවෙන් නොවැම්බර් 14 වැනි දින විභාග සහතික පත්‍ර නිකුත් නොකරන බවයි.

ඒ අනුව එදින සියලු සේවා කවුළු හා මාර්ගගත සේවය ක්‍රියාත්මක නොවන බවද එම දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

Related posts

පාසැල් සිසුන් ඉලක්ක කර මත් කරල් බෙදා හරින්නෙකු අත්අඩංගුවට

Admin

ආණ්ඩුවේ පරම සිංහල බෞද්ධ සුජාතභාවය දැන් අහෝසියි…

colombotoday

සේයා ඝාතනය කළේ කොණ්ඩයාගේ අයියාමයි, ප්‍රබල සාක්ෂි ලැබුණු බව පොලීසිය කියයි.

colombotoday

නිදහස ලැබූ ඥානසාර හිමි පැවසූ දේ…

colombotoday

වකුගඩු රෝගීන්ට වෙන්කළ කෝටි 62න් සතයක්වත් එස්.බී. වකුගඩු රෝගීන්ට ලබා දී නෑ

colombotoday

ගෝඨාගේ දේශපාලන සම්ප්‍රාප්තිය අද

colombotoday