Colombo Today Local News

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

2024 නොවැම්බර් 14 වනදා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවාව ඇතුළු සියලුම මහජන සේවාවන් ක්‍රියාත්මක නොවන බව එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් පවසයි.

එම නිවේදනයේ දැක්වෙන්නේ එදින මහ මැතිවරණය පැවැත්වෙන බැවින් එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මැතිවරණ රාජකාරි සඳහා යොදවා ඇති බැවින් එම සේවාවන් ක්‍රියාත්මක නොවන බවයි.

Related posts

විමසිල්ලෙන් ඉන්න – නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම තවදුරටත්

Admin

මෙරටින් රැගෙන ගිය කෝටි 4.5ක රත්‍රං ඉන්දියාවේ දී මාට්ටු

Admin

නිශාන්තට හා ලොහාන්ට පෙර අමාත්‍ය ධුර තවදුරටත්

colombotoday

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ…

Admin

පුරුෂ ශක්තිය හීන කර ස්ත්‍රී දූෂකයන් මට්ටු කරන්න වාසුගෙන් යෝජනාවක්

colombotoday

දිස්ත්‍රික්ක 5ක මැතිවරණ පෙරහුරු වැඩසටහන් කිහිපයක් අද

colombotoday