Colombo Today Local News

ජනපති IMF ඉදිරියේ දණ ගහලා

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ජනාධිපතිවරණ වේදිකාවල රටේ ජනතාවට පොරොන්දු රැසක් දුන්නත් ඒ පොරොන්දු ඉටු කිරීමට ඔහුට නොහැකි වු බවත් සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

බදු බර අඩු කරන තෙක් රටම බලා සිටියත් IMF සමග සිදු කළ සාකච්ඡාවලින් පසු බදු අඩුවනු ඇතැයි ⁣අපේක්ෂා කළත් කිසිදු බද්දක් අඩුකරගත නොහැකි වූ බවත් ඔහු පෙන්වා දෙයි.එදා මැතිවරණ වේදිකාවේ කයිවාරු ගැසූ නමුත් IMF එක ඉදිරියේ වත්මන් රජයට දණ ගහන්න සිදුව ඇති බවත් මේ වන විට IMF එකේ ඊළඟ සමාලෝචනය ද කල් දමා ඇති බවත් සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ දෙමටගොඩදී පැවැති ජන හමුවක් අමතමිනි.

Related posts

උතුරේ සියළු රජයේ කම්හල්වල, හමුදා හොටල්වල අයිතිය උතුරු පළාත් සභාවට ඉල්ලයි !

colombotoday

පාලම් පාරුවේ ක්‍රියාකරුවන් දෙදෙනා සහ හිමිකරු රිමාන්ඩ්

colombotoday

ලොතරැයි පතක මිලත් 1 දා සිට වෙනස් වෙයි !

colombotoday

පවුල් ආරවුලක් නිසා සැමියා බිරිඳ ඝාතනය කරයි

Admin

මූල්‍ය අරමුදලත් දැන් තාලය වෙනස් කරලා – කිරිඇල්ල මූල්‍ය අරමුදලින් ප්‍රශ්නයක් අහයි

Admin

බදියුදීන් රෝහල්ගත කරයි

colombotoday