Colombo Today Local News

තව ටික දවසකින් අවශ්‍යනම් පමණක් හාල් පොල් ගන්න කියයි

පසුගිය ආණ්ඩු සමයන්හි පාස්පෝට් පෝලිම් තිබියදී ආණ්ඩුව ගැන විශ්වාසයක් නැතිව එම පෝලිම් සැදී ඇති බවට ජාතික ජන බලවේගය පැවසූ බවත් අද පාස්පෝට් ගැනීමට මෙතරම් පෝලිම් සැදී සිටින්නේ වත්මන් ජනාධිපතිවරය හා ආණ්ඩුව සම්බන්ධයෙන් තරුණ පරපුරට විශ්වාසයක් නැති වීම නිසාද යි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා ප‍්‍රශ්ණ කරයි.

අද ආණ්ඩුව ඊට දින උත්තරය අවශ්‍ය නම් පමණක් පාස්පෝට් ගැනීම බවත් හෙතෙම සඳහන් කළේය.

ටික දවසකින් මෙම ආණ්ඩුවම අවශ්‍ය නම් විතරක් හාල් ගන්න අවශ්‍ය නම් විතරක් පොල් ගන්න යැයි කීමට ඉඩ ඇති බවද හෙතෙම කියා සිටියේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන හමුවක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.

Related posts

මන්ත්‍රීවරුන්ගේ වාහන වලට පොලිසියෙන් අත් පිට මුදලට ඉන්ධන

colombotoday

ගෝඨා සමග රට දියුණු කරන ගමනට අපි සූදානම් – ගෙලිඔයේදී මුස්ලිම් ජනතාව කියයි

colombotoday

දේශපාලන බලවතුන් අසූවක් මධූෂ් එක්ක ජාවාරම්වල – පරීක්ෂණවලදී හෙළිවෙයි

colombotoday

මතභේදාත්මක ත්‍රස්ත විරෝධී පනත අද පාර්ලිමේන්තුවට

Admin

වයඹ පළාතටම ඇදිරි නීතිය…

colombotoday

පවිත්‍රාට රත්නපුරෙන් මනාප ලක්ෂ 2ක්

colombotoday