Colombo Today Local News

ලාෆ් ගෑස් හිඟයක්

බෙදා හැරීමේ ගැටලුවක් හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක ලාෆ් ගෑස් හිඟයක් ඇති බව එම සමාගම සඳහන් කරයි.

ඉදිරි දින කිහිපය තුළ එම ගෑස් හිගය පහව යවු ඇති බව සමාගමේ සභාපති ඩබ්.කේ.එච්. වෑගපිටිය මහතා කියා සිටී.

තම සමාගම් විසින් ඇනවුම් කරන ලද ගෑස් තොග මැදපෙරදිග පවතින යුධමය තත්ත්වය මත මෙරටට පැමිණීම ප්‍රමාද වීමත්, පසුගිය ජල ගැලීම් වලින් ප්‍රධාන පර්යන්තය ජලයෙන් යටවීමත් මත මෙම තත්ත්වය ඇති වූ බවද හෙතෙම කියා සිටියේය.

තම සමාගමේ ඇණැවුම් කරන ලද ගෑස් නෞකාවක් ඊයේ දින මෙරටට පැමිණ ඇති අතර එම තොග බෙදා හැරීමත් සමග ගෑස් හිගය පහව යනු ඇති බවත් ඔහු කියා සිටියේය.

Related posts

රෝසි සේනානායක පළාත් පාලන කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක තනතුරට

Admin

ජනපති ඉදිරියේ නව පළාත් ආණ්ඩුකාරවරු 7දෙනෙක් දිවුරුම් දෙයි

colombotoday

කෝටි දෙකක කේරළ ගංජා තොගයක් මන්නාරමෙන් හමුවෙයි…

colombotoday

රිෂාඩ්ගේ මියගිය මෙහෙකාර දැරිය: පරීක්ෂණ අසාර්ථකම් විමර්ශන ළමාරක්ෂක අධිකාරියට පවරගන්නවා.

colombotoday

ආණ්ඩුවේ කන්තෝරුවේ වීදුරුව බින්දාට පෙරටුගාමී ලේකම් අත්අඩංගුවට

colombotoday

වෙනත් පක්ෂ පුම්බන ශ්‍රීලනිප මන්ත්‍රීන් ගැන සාක්ෂි රැස් කරයි.. දඩුවම් දීම මැතිවරණයෙන් පසු..

colombotoday