Colombo Today Local News

ඇල්පිටිය දැක්කම මාලිමාවට මහඡන්දෙන් 125ක් එනවා

ඊයේ දින පැවති ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී එම ජනතාව එළඹෙන මහ මැතිවරණ ගැන අනාවැකියක් පවසා ඇතැයි ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

මුළු රටෙන්ම එකසිය විසි පහකට වැඩි පිරිසක් මාලිමාවෙන් පාර්ලිමේන්තුවට එන බවට ඇල්පිටියෙන් පණිවිඩය ලබාදී ඇතැයි ද ඔහු කියා සිටී.

ඔහු මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගය විසින් මහ මැතිවරණය වෙනුවෙන් සංවිධානය කර තිබූ ජන හමුවක් අමතමිනි.

Related posts

රාජ්‍ය ඇමති හතරක්, නියෝජ්‍ය ඇමති තුනක් දිවුරයි.. අලුත් තනතුරු ලැබූ අය මෙන්න

colombotoday

කළු විරෝධය දැක්වූ “එන්.ජී.ඕ කල්ලි“ අපට සම්බන්ධ නෑ – එජාපයෙන් නිවේදනයක්

colombotoday

අම්බලන්ගොඩ දී වෙඩි තැබීමක්.. අයෙක් මරුට

colombotoday

සජිත් එජාප නියෝජ්‍ය නායකත්වයෙනුත් ඉවත් වෙයි

colombotoday

TNA නිදහස සමරන්න ආ එඩ්වඩ් රහසේ හමුවෙයි… ෆෙඩරල් ව්‍යවස්ථාවට උදව් ඉල්ලයි

colombotoday

fitch රේටින්ග්ස් ගෝලීය මූල්‍ය දර්ශකයේ ලංකාව පහළටම ඇද වැටෙයි!

colombotoday