Colombo Today Local News

පොල් අර්බුදයට කදිම විඳුමක් ජංගම රථ මගින් පොල් බෙදීමට ‍රජය සූදානම්

විශාල ලෙස ඉහළ ගොස් ඇති පොල් මිල හේතුවෙන් ජනතාව මුහුණ දී තිබෙන දුෂ්කරතාවයන්ට විසඳුමක් ලෙස පොල් වගා කිරීමේ මණ්ඩලය ජංගම අලෙවි රථ මගින් සහන මිලකට පොල් අලෙවි කිරීමේ වැඩසටහනක් ආරම්භ කරයි.

ඒ අනුව අද දිනයේ සිට එම ජංගම රථ මගින් රුපියල් 100-120 අතර මුදලකට පොල් අලෙවි කිරීමට කටයුතු සූදානම් කර ඇත.

මෙහි පළමු අදියර ලෙස කොළඹ, කඩුවෙල, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභා සීමාවන්හි ක‍්‍රියාත්මක කරයි.

අනතුරුව සියළු දිස්ත්‍රික්ක ආවරණය කරමින් වැඩසටහන ක්‍රියා කිරීමට නියමිතව තිබේ.

Related posts

මහ බැංකුව දේශීය මුදල් වෙළඳපොළට බිලියන 200ක් මුදා හරියි

Admin

පුරන් කුඹුරු අස්වද්දන තරුණ ප්‍රජාවට සහාය වෙන්න යුද හමුදාව සූදානමින්

colombotoday

පොරොන්දු වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගේන්න

Admin

පාර්ලිමේන්තු නිල නිවාසය රන්ජන් ගණිකා මඩමක් කරගෙන.. හඩපට වලින් හෙළිවේ !

colombotoday

පාසල් දරුවෙක් ළිඳකට වැටී මරුට

Admin

පළමු අදියර යටතේ සිසුන් 200ට අඩු පාසල් හෙට ඇරඹෙයි

colombotoday