Colombo Today Local News

එන ඡන්දෙන් සිලින්ඩරය දිනනවා

ශක්තිමත් කණ්ඩායමක් සමගින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කිරීමට කටයුතු කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

පසුගිය මැතිවරණයේදි නව ජන්ද පදනමක් ලැබුණු බව පැවසීය.

එම ඡන්ද පදනම ශක්තිමත් කර ගැනීමට කටයුතු කරන බව පැවසීය.

ඒ සඳහා සෑම ආසනයකින්ම වැඩි ඡන්ද ලබා ගැනීමට කටයුතු කරන බව එහිදී පැවසීය.

කණ්ඩායමක් ලෙස ඒ සඳහා අවශ්‍ය කටයුතු කරමින් සිටියි.

මහ මැතිවරණය සඳහා ගාල්ල දිස්ත්‍රික්කයෙන් ශක්තිමත් කණ්ඩායමක් ඉදිරිපත් කර තිබේ.

ඒ සඳහා වෘත්තීය වේදීන්,මහජන හිතකාමී පිරිසක් ඉදිරිපත් කර ඇතිබව වැඩිදුරටත් පැවසීය

– නාගොඩ සුමන උදයන්ත.

Related posts

මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුටත් කොරෝනා

colombotoday

ශ්‍රී ලංකා මහ බැංකුවට ඉන්දියාවෙන් ඇ.ඩො. කෝටි 400 ක්

colombotoday

සහරාන් මරාගෙන මැරෙන්න කලින් සිව් හැවිරිදි දියණියව අපයෝජනය කරලා….

colombotoday

ත්‍රීකුණාමලයයේ ඩෙංගු නවත්වන්න අගමැති ලක්ෂ 50 ක් වෙන් කරයි

colombotoday

මේ රටේ සුළු ජාතින් නෑ. පල්ලි කෝවිල් දේවස්ථාන කඩන්න දෙන්නේ නෑ. සජිත් ප්‍රේමදාස මුස්ලිම් සමුළුවකදී කියයි

colombotoday

පාසල් මුරකළ දෙමව්පියන්ට නිවාඩු දෙයි

colombotoday