Colombo Today Local News

යාපනයේ බෝම්බ පිපිරීමක්

යාපනය කොඩිකාමම් ප්‍රදේශයේ සිදුවූ පිපිරිමක් හේතුවෙන් බරපතල තුවාල ලැබූ තරුණයකු යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබේ.

මෙම තරුණයා කුඹුරක වැඩ කරමින් සිටියදී එහි වලදමා තිබූ බෝම්බයක් පුපුරා යාමෙන් මෙම අනතුර සිදුවන්නට ඇතැයි සැක කරන බව පොලිසිය සඳහන් කරයි.

සිදුවීම සම්බන්ධයෙන් කොඩිකාමම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරමින් සිටී.

Related posts

අයි පෑඩ් නිශ්පාදනය කරන අලුත්ම සමාගම

Admin

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන සතියේ…

colombotoday

ජනාධිපතිවරණය හේතුවෙන් සුරාසැල් වැසෙන දින මෙන්න

colombotoday

පෙරටුගාමීන් – ජවිපෙ පොළොන්නරුවේදී ගුටි ඇණගනී, තුනක් රෝහලේ

colombotoday

කරූට එජාප නායකත්වය දෙන්න බැහැ – රනිල්

colombotoday

මද්‍රසා අධ්‍යාපන අමාත්‍යංශය යටතට ගන්නවා. ඇමති අකිල විරාජ් පාර්ලිමේන්තුවේදී කියයි.

colombotoday