Colombo Today Local News

අපි ගන්න ණය නාස්ති කරන්නේ නෑ

නව රජයට භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන්නට සිදුවූයේ පරණ ණය අලුත් කිරීමට හා රජයේ වියදම් පියවා ගැනීමට බව ජාතික ජන බලවේග ජාතික විධායක සභික වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

එසේ නැතිව රටේ මුදල් නැතිව සල්ලි අච්චු ගැසීමක් හෝ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කර අළුතින් ණය ගැනීමක් හෝ සිදු කරන්නේ නැතැයි හෙතෙම සඳහන් කළේය.

රජයක් ලෙස අවශ්‍යතාවය අනුව භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර නිකුත් කිරීම සිදුකරන බවත් ඔහු පැවසුවේය.

එසේ ලබා ගන්නා ණය මුදල් විනිවිද පෙනෙන ආකාරයට වියදම් කරන බවත් ඔහු කියා සිටියි.

එසේ නැතුව එම මුදල් පසුගිය රජයන් ආකාරයෙන් නාස්ති නොකරන බවද හෙතෙම පැවසුවේය.

8,158 views

Related posts

ජනපතිට එරෙහිව අතුරු නියෝගයක් පොලිස් පති ඉල්ලයි

colombotoday

අලි සබ්‍රිගේ රහීම්ගේ රථය අත් ට්‍රැක්ටරයක ගැටේ.. රියදුරු අත්අඩංගුවට

Admin

කාත්තන්කුඩියෙන් බෝම්බ සෑදීමට යොදා ගන්නා උපකරණ තොගයක් සොයාගනී

colombotoday

උප පොලිස් පරීක්ෂකවරයෙක් ගිනිඅවියෙන් වෙඩිතබා ගනී

Admin

ජපානයේ අකිහිතෝ අධිරාජයා ජාතිය අමතයි.. රජකම අතහරින බව කියයි

colombotoday

මාතලේ පොළ වසා දමයි

colombotoday