Colombo Today Local News

විදුලි ගාස්තු සංශෝධනය වෙනත් ක්‍රමවේදයකින්?

විදුලි ගාස්තු සංශෝධනය කිරීම සඳහා දැනට ක්‍රියාත්මක මිල සූත්‍රය වෙනස් කිරීම සඳහා අධ්‍යනයක් ආරම්භ කල බව බලශක්ති අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා පැවසීය.

ජනතාවට වඩාත් සහන ශීලී විදුලි ගාස්තු ක්‍රමයක් හඳුන්වාදිම සඳහා මෙලෙස සූත්‍රය වෙනස් කිරීමට කටයුතු කරන බව පැවසීය.

නව ක්‍රමවේදය විෂය භාර අමාත්‍ය ජනාධිපතිවරයා ලෙස ඉදිරිපත් කිරීමෙන් පසු කැබිනට් මණ්ඩලය වෙත යොමුකිරීමට සැලසුම් කර තිබේ.

නව පාර්ලිමේන්තුව විසින් පත්කරනු ලබන මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇතිබව වැඩිදුරටත් පැවසීය.

– නාගොඩ සුමන උදයන්ත

Related posts

ආපදා සහිත ප්‍රදේශවල පීඩාවට පත්වන ජනතාව වෙනුවෙන් නාවික හමුදා සහන කණ්ඩායම් ස්ථානගත කරයි

Admin

”හටිටි මුටිටි බෙදුවා…ඊ ළඟට සාස්පාන්.. සාරි.. සාරි බෙදන්න ගිහින් තව පොඩ්ඩෙන් ගුටි කනවා”

colombotoday

මෛත්‍රී – පූටින් හමුව 23 දා

colombotoday

ගෑස් තවත් රුපියල් 300කින් වැඩි කිරීමට යෝජනා වේ…

colombotoday

මෙවර අයවැයට යෝජනා දෙන්න පෞද්ගලික අංශයට අවස්ථාව

Admin

FCID නීති විරෝදීයි රජය පිළිගනියි – අහෝසිකිරිම එන සතියේ

colombotoday