Colombo Today Local News

සිත කළකිරෙයි

හිටපු අමාත්‍යවරයෙකු වන එස්.බී. දිසානායක මහතා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සදහා තරඟ නොවැදීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ.

හිටපු අමාත්‍යවරයා මේ බව සිය සමීපතමයන් පවසා ඇතැයි පැවසේ.

එස්.බී. දිසානායක මහතා 1994 වසරේ සිට අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජය කළේ ය.

ඔහු විවිධ ජනාධිපතිවරු යටතේ වගකිව යුතු අමාත්‍ය ධූර කිහිපයක් ම දරා තිබේ.

Related posts

විදුලි සැර වැදී පාසල් සිසුවියකට දිවි අහිමි වෙයි

Admin

එ.ජා.ප.යේ කළු බැටලුවෝ දෙතුන්දෙනෙක් මාව දුරස් කරන්න හැදුවා – රවී

colombotoday

ඥානසාර හිමි නිදොස් කොට නිදහස් කෙරූ නඩුවේ තීරණයට විරුද්ධව නීතිපති යලිත් අධිකරණයට

colombotoday

අවමඟුලට ගිය අය අතරින් නව පොකුරක් මතුවුවෙහාත් නඩු දානවා

colombotoday

(Video) ඉන්දියාවයි – ඒකාබද්ධ විපක්ෂයයි දෙකම එකයි – විජිත හේරත්

colombotoday

සුද්දෙකුගෙන් ලංකාව ගැන විනාඩි හතරක සුපිරි වීඩියෝවක් – Video

colombotoday