Colombo Today Local News

මාලිමා ආණ්ඩුවෙන් රංජන්ට යුක්තිය ඉටුකරනවා

රංජන් රාමනායක සිරගත වූයේ ද ප්‍රජා අයිතිය අහිමි වූයේ ද හොරකම් වංචා කොට නොව ඇත්ත කතා කිරීම නිසා බව අමාත්‍ය විජිත හේරත් පවසයි.

ඔහුට අසාධාරණයක් සිදුව ඇති බවත් ඊට සාධාරණය ඉටුවිය යුතු බවත් ඇමැතිවරයා ප්‍රකාශ කරයි.

රංජන් රාමනායක හොරකමට වංචාවට විරුද්ධව තනිවම සටන් කළ අයකු බව ද මහ මැතිවරණයට පසු මෙලෙස අසාධාරණයට ලක්වූ අයට සාධාරණය ඉටුකරන බව ද විජිත හේරත් ඇමැතිවරයා කීය

Related posts

ජීවිතේ පළවෙනි වතාවට අනුන් හැදූ වාර්තාවක් කියෙව්වා – ජනපති බැදුම්කර ප්‍රකාශය ගැන කියන කතාව

colombotoday

යුද හමුදා ඇඳුම් සහ පුපුරණ ද්‍රව්‍ය සමඟ පින්තාරු බාස් අත්අඩංගුවට

Admin

අස්ගිරි නිවේදනයෙන් ආණ්ඩුවට උණ ගැනෙයි.. රාජ්‍ය මාධ්‍යයෙන් මහා නාහිමි හෑල්ලුවට ලක් කරයි

colombotoday

මියගිය පළාත් සභා යාවත් කාලීන කිරීම වෙනුවට රටට ගැලපෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්න. – මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමි.

colombotoday

මැතිවරණ කොමිසමේ නව සාමාජිකයින් පත් කරයි

colombotoday

කදිරගාමර් ඝාතනයේ සැකකරුවන් ජර්මනියේදී අත්අඩංගුවට…

colombotoday