Colombo Today Local News

වාහන වෙන්දේසි කර රාජ්‍ය නිලධාරීන්ට ත්‍රී-වීල් ලබා දීමට යෝජනාවක්

වාහන පෙන්වමින් ජනතාව නොමග නොයවා එම වාහන වෙන්දේසි කොට එම මුදල් භාණ්ඩාගාරයට ලබා ගන්නා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලීමක් කරයි. ඔහු මෙම ඉල්ලීම සිදුකළේ ඊයේ (26) ජනාධිපති ලේකම් කාර්යාලය අවට නවතා තබා ඇති සුඛෝපභෝගි වාහන සම්බන්ධව මාධ්‍ය ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ඔහු එහිදී මෙසේද අදහස් දැක්වීය.

වාහන පෙන්නලා පොඩි සන්තෝෂයක් ලබනවා මම හිතන්නේ. 2015 දී ජෝන් අමරතුංග ඇවිල්ලා වාහන සංදර්ශනයක් තිබ්බා. ගෝල් ෆේස්පිටියේ. මේ වාහන පාවිච්චි කරලා තියෙන්නේ ඇමැතිවරු මන්ත්‍රිවරු නෙමෙයි. මේ වාහන පාවිච්චි කරලා තියෙන්නේ ජානාධිපති කාර්ය මණ්ඩලය සහ රජයේ නිලධාරින්. මම ජනාධිපතිගෙන් ඉල්ලීමක් කරනවා මේ වාහන වෙන්දේසිකරලා ඒ මුදල් මහාභාණ්ඩාගාරයට ගන්න. ඉන්පසුව ත්‍රිවිල්වලින් ගිහින් රජයේ නිලධාරින්ට වැඩ කරන්න කියන්න.

Related posts

මේ ආණ්ඩුව රණ විරුවන්ගෙන් සහ සංඝරත්නයෙන් පලිගන්න හිර කලා. – ගෝඨාභය

colombotoday

රාජිතගේ විදෙස් ගමන් තහනම් කරයි

colombotoday

මෛත්‍රීගේ කොළඹ පුරපති අපේක්ෂක අසාද් සාලි කොට්ඨාසයත් පරාදයි – තුන්වෙනි තැනට වැටේ

colombotoday

කූඩුවේ ඉදන් රන්ජන් කථා කරන බඩු මාට්ටු

colombotoday

ගාලු වරායේ ව්‍යාපෘතියක් නවතී… කෝටි 42ක් වතුරේ

colombotoday

වහාම පාර්ලිමේන්තුව කැදවන්න… ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ජනපති මෛත්‍රීට දන්වයි

colombotoday