Colombo Today Local News

සමගියේ ආර්ථික කණු තුන ගැලවෙන ලකුණු

සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකු එම පක්ෂයෙන් ඉවත් වීමට සූදානමක ඇති බව වාර්තා වෙයි.

අදාළ මන්ත්‍රීවරුන් තිදෙනා ගත වූ ජනාධිපතිවරණයේදීත් ඊට පෙර සිටත් දිගින් දිගටම රනිල් වික්‍රමශීලන පාර්ශවය සමඟ එක්වීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් සිටි අයයි.

ජනාධිපතිවරණයෙන් පසුද එම පිරිස එකී යෝජනාව ඉදිරිපත් කරද්දී ඔවුන්ට එල්ල වූ දැඩි විරෝධය මත කළකිරීමට පත්වූ ඔවුන් මෙම පියවර ගැනීමට සූදානම් වෙයි.

ඉදිරි මහ මැතිවරණයට තරඟ කිරීමට පවා ඔවුන්ට නාම යෝජනා ලබාදීමටද පක්ෂයේ ඇතැම් පිරිස් විරුද්ධ වෙමින් ඇතැයි ද සඳහන් වෙයි.

හර්ෂද සිල්වා මහතාගේ ආසානය වන කෝටේ ආසනයද මෙවර ජනධිපතිවරණයේදී දැඩි පසුබෑමකට ලක් වුනේ තුන් වන ස්තානය හිමිකරමිනි.

මෙහිදී හර්ෂද ඩසිල්වා මහතා හට නාවල පිහිටි පක්ෂ කාර්‍යාලයේදී දැඩි දෝෂාදර්ශනයක් එල්ල කිරීමට පාක්ෂිකයන් කටයුතු කලේය.

Related posts

උදයංග වීරතුංග අල්ලන් එන්න තවත් පිරිසක් ඩුබායි යති…

colombotoday

“ගරු අගමැතිතුමනි, පාරිභෝගිකයාව කබලෙන් ලිපිට දාන්න එපා” – පාරිබෝගිකයන් සුරැකීමේ සංවිධානය

colombotoday

බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය ලංකාවේ නිල සංචාරයකට එයි

Admin

මරණ දඩුවමට අලුත් සංශෝධනයක්

colombotoday

හෙට සිට ජනතාවට නෙලුම් කුළුණ විවෘතයි

colombotoday

හමුදා සාමාජිකයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කළ හිටපු යුද හමුදා සාමාජිකයෙකුට මරණ දඬුවම

Admin