එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන නිදහස් පෙරමුණ ඉදිරි මහ මැතිවරණයේ දී අලියා ලකුණ යටතේ තරග කිරීමට සාකච්ඡා කොට තිබේ.
ඒ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පසුගිය ජනාධිපතිවරණයේ දී ඔහුට සහයෝගය ලබා දුන් මන්ත්‍රී කණ්ඩායම ඊයේ (23) පෙරවරුවේ හමු වූ අවස්ථාවේය.
එම සන්ධානය සඳහා සමගි ජන බලවේගය ද එකතු කර ගැනීමේ වගකීම එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධනට පවරා තිබේ.