Colombo Today Local News

පොළොන්නරුව නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබෙනවා.

ඒ අනුව වැඩිම ඡන්ද සංඛ්‍යාවක් දිනාගෙන ඇත්තේ අනුර කුමාර දිසානායක මහතායි.
ඔහු ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 11,768කි.

සජිත් ප්‍රේමදාස = 4120ක්
රනිල් වික්‍රමසිංහ = 2762ක්
නාමල් රාජපක්ෂ = 188ක් ලෙස ඡන්ද ලබාගෙන තිබෙනවා.

Related posts

ඥානසාර හිමි නිදහස් කිරීමට එරෙහි නඩු: හිටපු ජනාධිපති මෛත්‍රීත් වගඋත්තර කරුවෙක් කරන්න නියෝග

colombotoday

කොටි වත්කම් විකිණීමට රජය සූදානම්

colombotoday

පිළිරූ ගිනි තබති.. කෙළ ගසති.. හිටපු ජනපතිට මැලේසියා කොටින්ගේ විරෝධය

colombotoday

මෛත්‍රී – මහින්ද වට්ටන්න රනිල්ගෙන් රහසිගත මෙහෙයුමක් !

colombotoday

ඉන්දීය ධීවරයන් 23ක් උතුරු මුහුදේ දී නාවික හමුදා අත්අඩංගුවට

colombotoday

ජනාධිපතිවරණය ගැන අවසන් තීරණයට මැතිවරණ කොමිසම අද රැස්වෙයි

Admin