Colombo Today Local News

මෙතෙක් ප්‍රකාශ කර ඇති සමස්ත ඡන්ද ප්‍රතිශතය

අද (21) දින මධ්‍යස්ථාන 12 වනවිට සමස්ත ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 30% ඉක්මවා ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව,

කොළඹ – 20%
ගම්පහ 25%
කළුතර – 32%
මහනුවර – 20%
මාතලේ – 22%
නුවරඑළිය – 30%
ගාල්ල – 18%
මාතර – 30%
හම්බන්තොට – 25%
යාපනය – 27%
වන්නි – 30%
මඩකලපුව – 17%
දිගාමඩුල්ල – 30%
ත්‍රිකුණාමලය – 30%
කුරුණෑගල – 30%
පුත්තලම – 23%
අනුරාධපුර – 30%
පොළොන්නරුව – 38%
බදුල්ල – 21%
මොනරාගල – 21%
රත්නපුර – 20%
කෑගල්ල -15%

Related posts

පුද්ගලික බස් රථයක හදිසි ගින්නක්

colombotoday

අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ධුරයට කබ්රාල්

colombotoday

ශ්‍රී ලාංකික සිසුන් රැගෙන ඒමට ශ්‍රී ලන්කන් ගුවන් යානයක් නේපාලයට

colombotoday

58 වන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි තනතුරට මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා පත් වෙයි

colombotoday

පුච්චනවද? වළලනවද? ආගමික බලපෑම්වලට යට නොවී සෞඛ්‍ය අංශ මතය නිවැරදිව කියන්න. ඥානසාර හිමි ඉල්ලයි

colombotoday

පාස්කු ප්‍රහාරය ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කල අශොක් අබේසිංහ සීඅයිඩියට

colombotoday