Colombo Today Local News

කොහුවලත් වෙඩි තැබීමක්

කොහුවල, සරණංකර පාර ප්‍රදේශයේදී ඊයේ (18) රාත්‍රියේ සිදුවූ වෙ-ඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

අදාළ ප්‍රදේශයේ වෙළඳසැලක් තුළ වෙ-ඩිතැබීම සිදුව ඇති අතර එයින් තුවාල ලැබූ වෙළඳසැලේ හිමිකරු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ නැදිමාල, දෙහිවල ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකි.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු වෙ-ඩිතැබීම සිදුකර පළාගොස් ඇති අතර කොහුවල පොලීසිය විමර්ශන සිදුකරයි.

Related posts

පස්, වැලි, ගල් ප්‍රවාහනය හා කැණීම් කිරීමට බලපත්‍ර හෙට සිට එකම ආයතනයකින්

colombotoday

වත්තල පල්ලියවත්තේදී කිඹුලා ඇලේ ගුණාගේ ගෝලයෝ දෙකක් අල්ලයි

colombotoday

කුකුල් මස් මිල සහල් මිල අඩුකරන්න බැරිද?

Admin

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දීමක්

Admin

ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකගෙන් නිවේදනයක්

colombotoday

රොනී ලීච් සමුගනී…

colombotoday