Colombo Today Local News

මිදිගම වෙ-ඩි තැබීමක්

ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ මිදිගම ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් එක් අයෙකු මිය ගියා.

38 හැවිරිදි මාළු ව්‍යාපාරිකයෙකු මෙසේ මිය ගොස් තිබෙනවා.

මාළු මිලදී ගැනීමට පැමිණි තවත් දෙදෙනෙකු වෙඩි ප්‍රහාරයට ලක්වුණා.

ඔවුන් ප්‍රතිකාර සඳහා මාතර මහරෝහලට ඇතුලත් කෙරුණා.

සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ අහංගම ගොවියාපාන ප්‍රදේශයේ හෝටලයකදී පසුගිය අගෝස්තු 4 වනදා වෙඩි තබා ඝාතනය කළ අයගේ සහෝදරයා බවයි පොලිසිය සඳහන් කළේ.

Related posts

කොළඹ – පුත්තලම මාර්ගය අවහිර කරමින් විරෝධයක්

colombotoday

නවසීලන්ත අගමැති එයි

colombotoday

මෛත්‍රීට ඕස්ට්‍රේලියා පත්තරෙන් එල්ලවූ දූෂණ චෝදනා වැරදියි… මහින්දට එල්ලවූ චෝදනා හරි… ආණ්ඩුවේ දෙබිඩි ප්‍රතිපත්තිය මෙන්න

colombotoday

ලංකා බැංකු සේවක සංගමයේ ලේකම් සහ හිටපු සභාපතිවරයා අත්අඩංගුවට

colombotoday

හම්බන්තොට වරාය චීනයට දීමට කැබිනට් අනුමැතිය හිමිවේ

colombotoday

ජනපති වැය ශීර්ෂය ගැන එජාපයේ අවසන් තීරණය දැනුම් දෙයි…

colombotoday