Colombo Today Local News

පොලිස් නිලධාරීන් සිවුදෙනෙකු නිවසක් කොල්ලකති

කොළඹ පහළොව මෝදර ප්‍රදේශයේ නිවසකින් රුපියල් ලක්ෂ දාහතරක පමණ මුදල් හා බඩු භාණ්ඩ කොල්ල කන ලද පොලිස් නිලධාරීන් සිව් දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුර ගෙන ඇත්තේ බ්ලූමැන්ඩල් පොලිසියේ සේවය කරන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු සැරයන්වරයකු හා උතුරු කොළඹ බුද්ධි අංශයේ නිලධාරියෙකි.

අත්අඩංගුයට ගන්නා ලද සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Related posts

කටුනායක ගුවන් තොටත් කොටස් වශයෙන් විකිණෙයි…

colombotoday

විමල්ට ඇමතිකමක් ගන්නැයි බලපෑම්…

colombotoday

“ඉන්දියාවට අමුඩ ලේන්සු වික්කත් අපි ගොඩ..ETCA වාසිය අපටයි“ – එස්.බී

colombotoday

ගාල්ල වරායේ කොටසක් විදේශීය සමාගමට ලබාදෙන ගෝල් මරීනා ව්‍යාපෘතියට මනූෂ විරුද්ධ වෙයි

colombotoday

කොළඹ – නුවර ගමනාගමනයට විකල්ප මාර්ග

colombotoday

පාසල් දැරිය කෙළෙසා නිරුවත් වීඩියෝ විදුහල්පතිට යවලා

Admin