Colombo Today Local News

හේෂා අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කෙරේ

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා අත්අඩංගුවට ගන්නයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කර තිබේ.

අධිකරණය හමුවේ විභාග වෙමින් ඇති නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කර ඇත.

කොල්ලූපිටියේ පැවැති උද්ඝෝෂණයක් අතරතුර පුද්ගලයකුට තිදෙනකුට පහරදී තුවාල සිදුකිරීමේ වරදකට අදාළව මෙම නඩුව පවරා තිබේ.

Related posts

සජිත්ගේ ගම්උදාව අහෝසියි… වෙන්කර තිබූ මුදල් යළි භාණ්ඩාගාරයට පවරාගනී…

colombotoday

අල්ලස් අරන් මාට්ටු වූ ලොක්කන් දෙදෙනාට අධිකරණය අද දුන් තීන්දුව

colombotoday

උපයෝගීතා කොමිසම විදුලි බිල අඩුකරන්න අවසර දුන්නත් මණ්ඩලය බෑ කියයි

Admin

වරාය නගර ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායකට

colombotoday

ආපදා මර-ණ ඉහළට

Admin

සේවා දිගුවක්වත් නොදී කමල් ගුණරත්න රණවිරුවා ගෙදර යැව්වේ දෙමළ ඩයස්පොරාව සතුටු කිරීමටයි

colombotoday