Colombo Today Local News

මම අමාත්‍යාංශ වල විෂයන් බෙදා අවසන්

ඉදිරි ජනාධිපතිවරණයෙන් ජයගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන තෙක් භාරකාර රජයක් පවත්වාගෙන යාම පිළිබඳව ජාතික ජන බලවේග නායක අනුර දිසානායක මහතා අදහස් පළ කරයි.

එහිදී තමනට තෝරාගැනීම් කිහිපයක්ම ඇති බවත් පවසන ඔහු ව්‍යවස්ථාවෙන් පිට කිසිදු ආකාරයකින් කටයුතු නොකරන බවද කියා සිටියි.

සියලු විෂයන් ජනාධිපතිවරයා විසින් පවරාගෙන කටයුතු කිරීම, තම පක්‍ෂයේ හතර දෙනාගේ කැබිනට් මණ්ඩයක් පත් කර ගැනීම, පවතින පාර්ලිමේන්තුවෙන් තාවකාලික භාරකාර කැබිනට්ටුවට පත් කර ගැනීමත් යන තෝරා ගැනීම තුන සිදුකල හැකි බවත් ඒ අවස්ථානුකූලව ගැලපෙන ක්‍රියාමාර්ගයක් ගන්නා බවත් ඔහු තියා සිටී.

එම අවස්ථාව සඳහා පත් කරන අමාත්‍යාංශ ඊට අදාළ වන විෂයන් පවා මේ වන විට සූදානම් කර අවසන් බවද හෙතෙම කියා සිටියේය.

Related posts

කොටි සැකකරුවන්ට නිදහස පතා උතුරේ රදගුරුවරු යාඥා කරති.

colombotoday

අලෝසියස් හමුවුණාද? “මට මතක නෑ..” – ඇමති රවීගෙන් කොමිසම දිගටම ප්‍රශ්න කරයි !

colombotoday

මහා නාහිමිවරුන්ගේ මතයට ශ්‍රීලනිපයේ බහුතරය එකගයි..!

colombotoday

ජනපතිගෙන් ඉල්ලීමක්

Admin

දිවයින පුරා ග්‍රාම නිලධාරී පුරප්පාඩු 2400ක්

Admin

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දේශපාලන උවමනාවට මෙහෙයවූ ශානි අබේසේකර ඉවතට

colombotoday