Colombo Today Local News

උතුරට ඉඩම් සහ පොලිස් බලතල දෙන්නෙ නෑ

උතුරට හා නැගෙනහිරට ඉඩම් හා පොලිස් බලතල දෙන්න බෑ නාමල් යාපනයේදීම කියයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආණ්ඩුවක් යටතේ උතුරු නැඟෙනහිර ඒකාබද්ධ නොකරන බවත් ඉඩම් හා පොලිස් බලතල ලබා නොදෙන බවත් නාමල් රාජපක්ෂ පැවසීය.ඔහු මේ බව ප්‍රකාශ කලේ අද 12/09/2024 යාපනයේදී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නයකට පිලිතුරු දෙමිනි.වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ පැවසුවේ බෞද්ධ රටක සියලු ආගම්, භාෂා සහ ජනතාව ආරක්‍ෂා කරන බවත්ය. කෙටිකාලීන වරප්‍රසාද, වරදාන හා තනතුරු වෙනුවෙන් රටත්, පක්ෂයත් කිසිදා පවා නොදෙන බවත්. පැවසූ නාමල් රාජපක්ෂ තමන් අභියෝගවලට බිය නොවන බවද පැවසීය.

Related posts

අන්ත්‍රාවයි: ඉන්දියාවෙන් ගෙන්වන මිරිස්වල විෂ රාසයනික!

colombotoday

මහ බැංකු පොලී අනුපාත තවත් පහළට

Admin

Blue Ocean Travel සමාගමෙන් පාරිභෝගික අයිතීන් සුරකීමේ සභාපතිට පොල්ලක්..

colombotoday

විසි එක්වන සියවසේ විශිෂ්ඨතම බුද්ධිමතා, ස්ටීවන් හෝකින් සමුගනී

colombotoday

පුනරුත්ථාපන කාර්යාංශය පනතට එරෙහිව පෙත්සම් හයක්

colombotoday

සාකච්ඡා අති සාර්ථකයි.. ETCA ලෑස්තියි.. වැඩි වාසි ලංකාවටයි- ඉන්දියාව කියයි

colombotoday