Colombo Today Local News

රනිල්ගේ තීරණයට මුදල් ලේකම් එරෙහි වෙයි

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද භාවිත කිරීමට දින දෙකකටත් අඩු කාලයක් තුළ දී රාජ්‍ය සේවකයන්ගේ සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ වැටුප් වැඩි කරන බව රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළ ද, පසුගිය ජූලි 08 වැනි දින මුදල් අමාත්‍යාංශයේ ලේකම්, මහින්ද සිරිවර්ධන එවැනි වැඩි කිරීමක් කළ නොහැකි බව පැහැදිලිව දක්වා තිබේ.

ඔහු මේ බව දත්ත ගෙනහැර පාමින්, පැහැදිලි කරනු ලැබී ය. රාජ්‍ය සේවකයන්ගේ වැටුප රුපියල් දසදහසකින් ඉහළ දැමුවහොත්, අමතරව රුපියල් කෝටි 14,000ක් වැය වන බවත්, එය විසිදහසකින් ඉහළ දැමුවහොත්, අමතරව රුපියල් කෝටි 28,000ක් අවශ්‍ය බවත් පෙන්වා දී තිබේ. එමෙන්ම වැටුප රුපියල් දසදහසකින් වැඩි කරන්නේ නම්, වැට් බදු අවම වශයෙන් 21%ක් දක්වාවත් වැඩි කිරීමට සිදු වනු ඇතැයි පෙන්වා දී තිබේ.

Related posts

විදෙස්ගතව සිටි ලාංකිකයන් 198 ක් දිවයිනට

colombotoday

දූෂිත ඇමතිලා ගැන අගමැතිගේ තීරණය දැනුම් දෙයි !!

colombotoday

සුළු ජාතීන්ට නිදහසේ ජීවත්වීමට, බෞද්ධ ජනතාව ලබා දී ඇති අවස්‌ථාව ලෝකයේ කිසිදු රටක නෑ – ෆයිසර් මුස්‌තාපා

colombotoday

“අපි දෙන්න දැන් හොදට ගැළපෙනව“ – රතන හිමි සමග රාජිතත් එක්වෙයි

colombotoday

3D කණ්ණාඩි ගැන අගමැතිගෙන් නියෝගයක්…

colombotoday

“සුපර් මෑන්“ බස්නාහිරටත් එපා.. පනත වැඩි ඡන්දයෙන් පරාදයි

colombotoday