Colombo Today Local News

මාලිමාවේ සුපිරි කැබිනට්ටුව 25කට සීමා වෙයි

තමා බලයට් පත් වූ පසු,ජනතා මුදල් නාස්තිය වළක්වමින් කැබිනට් මණ්ඩලය විසිපහකට සීමා කරන බව ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ මහතා ප්‍රකාශ කළේ, සංචාරක කර්මාන්තයට අවශ්‍ය සියලු යටිතල පහසුකම් ලබාදෙමින් එම ක්ෂේත්‍රය දැවැන්ත සංවර්ධනයකට යොමු කරන බවයි.

පසු ගියදා නිමා වුන කඩවත ජන රැළිය අමතමින් අනුර කුමාර මහතා මේ බව ප්‍රකාශ කර සිටියේය

Related posts

සම්මුති ආණ්ඩුවේ පිපිරීමක්.. ඒකාබද්ධ විපක්ෂයේ සහ මෛත්‍රීට !!

colombotoday

ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට කැමතියි

colombotoday

පවුල් ලක්ෂ 31කට 5,000ක දීමනාවක් යළිත්

colombotoday

ජයසිරි මහ බෝ සමිඳු සිරි ලකට වැඩම කළ උඳුවප් පොහොය

colombotoday

දුම්රිය දෙපාර්තුමේන්තුවට කෝටි 1240ක පාඩුවක්

Admin

ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් අභාවප්‍රාප්තවෙයි

Admin