Colombo Today Local News

ගමේ ජෙවිපීකාරයෝ බලන් ඉන්නේ ගෙවල් ගිනිතියන්න

බිම් මට්ටමේ සිටින ජේවීපී කාරයන් බලා සිටින්නේ ගම් මට්ටමේ ගමේ සිටින අනෙක් දේශපාලන නායකයන් පාගා පොඩි කරලා ම-රලා ගෙවල් ගි-නි තියන්නේ කොයි වෙලේදැයි කියා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 73 වැනි සංවත්සර උත්සවය අමතමින් නිමල් සිරිපාල මහතා මේබව ප්‍රකාශ කර සිටියේය.

Related posts

අන්තර්ජාලය හරහා පාසල් සිසුන් ලිංගික අපයෝජනයට ලක් කළ දුරකතන සමාගමක අලෙවි නියෝජිතයෙකු අත්අඩංගුවට

colombotoday

මත්ද්‍රව්‍ය හා පාතාලය මෙරටින් තුරන් කරන තෙක් යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මකයි – ටිරාන් අලස්

Admin

බස් ගාස්තුත් සංශෝධනය වෙයි

Admin

Facebook හරහා අසත්‍ය පුවත් ප්‍රචාරය කළ රාජ්‍ය සේවකයෙකුට වැඩ වරදි

colombotoday

ශ්‍රී ලාංකික කතුන් 9කට මැදපෙරදිගදී මරණ දඩුවම

colombotoday

රාජ්‍ය ආයතන හිතවතුන්ගෙන් පුරවන යුගය අවසන් කළා !

colombotoday