Colombo Today Local News

ක්ලබ් වසන්ත ඝා-තනයේ අලුත්ම තීන්දුව අද ලැබෙයි

ක්ලබ් වසන්ත ඝාතනය සඳහා අත්අඩංගුවට ගත් හිටපු පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා ඇතුළු සැකකරුවන් 12 දෙනා මේ මස 13 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ ඔවුන් අද (02) දින කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මේ වන විට ප්‍රධාන වෙඩික්කරුවන් දෙදෙනා අතුළුව මෙම ප්‍රහාරය සඳහා ආධාර අනුබල දුන් සියලු දෙනා අත් අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව ඇත.

Related posts

ජන හා නිවාස සංගණනයක් පවත්වන්නැයි නියෝග කරමින් ගැසට් නිවේදනයක්

Admin

වියළි කාලගුණයෙන් හානිවූ ගොවිබිම්, අක්කර 50,000ක් දක්වා ඉහළට

Admin

ඡන්ද දිනය තීරණයට මැතිවරණ කොමිසම අද රැස් වෙති. ඡන්ද පති‍්‍රකා මුද්‍රණයත් ඇරැඹෙයි.

colombotoday

“අපි හදපු ආණ්ඩුවෙන් පිටවෙලා යන්නේ මොකටද”

colombotoday

රංජිත් සියඹලාපිටිය නියෝජ්‍ය කතනායක ධුරයට යළිත්

colombotoday

අරාබි සංචාරක සමුළුවට ශ්‍රී ලංකාවත් එක් වෙයි

Admin