Colombo Today Local News

උතුරේ විවෘත කෙරුණ නාමල්ගේ මැතිවරණ කාර්යාල.

එළැඹෙන ජනාධිපතිවරණයට සමගාමීව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා හට සහයෝගය පලකරමින් උතුරු පළාතේ මැතිවරණ මෙහෙයුම් කාර්යාල ස්ථාපනය කිරීම පසුගියදා සිදු කරන ලදී.

ඒ අනුව වන්නි සහ මුලතිව් යන මැතිවරණ දිස්ත්‍රික්ක ඉලක්ක කරගනිමින් මෙසේ මැතිවරණ මෙහෙයුම් කාර්යාල විවෘත කිරීම සිදු කරන ලදී.

මේ අවස්ථාව සඳහා ප්‍රදේශයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන ක්‍රියාකාරීන් විශාල පිරිසක් සහභාගී විය.

Related posts

කෝප් කමිටු සභාපතිධූරය මහාචාර්යවරයෙකුට

colombotoday

නියෝජ්‍ය ඇමති තෙවරප්පෙරුම මාරාන්තික උපවාසයක !

colombotoday

රෝගින්‍යා සංක්‍රමණිකයන් ගැන ස්ථිර තීරණයක් නැහැ.. රජයෙන් නිවේදනයක් !

colombotoday

මහර බන්ධනාගාර කැරැල්ල පිටුපස සංවිධානාත්මක අරමුණු. පොලිසිය කියයි.

colombotoday

ගෙලෙහි කැපුම් තුවාල සහිත මළ සිරුරක් මහ පාරේ

Admin

ලාෆ්ස් ගෑස් මිලට එකවර සිදු වූ දේ

Admin