Colombo Today Local News

මගේ තුවක්කුව දැකලා අරගලකාරයෝ පැනලා දිවුවා

අරගල සමයේ දී තම නිවෙසට පහර දීමට පැමිණි පිරිස තුව-ක්කු දැක පලාගිය බවත් නිවෙසට පහර දුන්නේ නම් වෙ-ඩි තබන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පැවැසීය.

හඟුරන්කෙත, මාදන්වල ප්‍රදේශයේ උත්සව ශාලාවක දී හෙතෙම මේ බව ප්‍රකාශ කර සිටියේය.

Related posts

මහබැංකුව මහ දවාලේ කැඩුවා.. කෝටි ගණන හොරා කෑවා.. එජාපය ආණ්ඩුවේ හොද නම කෙළෙසුවා

colombotoday

ආරක්ෂාව වැඩි කරන්නැයි මහින්දගෙන් ඉල්ලීමක්

colombotoday

රුපියල් කෝටි 11කට ආසන්න මුදල් වංචා කළ සැකකරුවන් 57ක් අත්අඩංගුවේ

colombotoday

තැළෙන,පොඩිවෙන,දුක් විඳින බඩගින්දර උහුලගන්න බැරුව ජීවිතේ යදින මිනිස්සු වෙනුවෙන් ටිකක් හිතපල්ලා – ඥානසාර හිමි

colombotoday

මට ඕනනම් ඇලෝසියස්ට සල්ලි දෙන්න පුලුවන්… මට ඒ තරම් සල්ලි තියනවා – ඇමති කබීර් කියයි

colombotoday

වැඩබලන ජනාධිපතිගෙන් ජීවන බර අඩු කරන්න මෙතෙක් නොලැබුණු සහන

colombotoday