Uncategorized

ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන් අධිකරණයට රැගෙන එයි

අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නැමැත්තා ඇතුළු දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කර තවත් සිව්දෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකර සිටින සැකකාරියක ඇතුළු සැකකරුවන් 11දෙනා අද (20) දින කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත යළි රැගෙන පැමිණියා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වූ නීති කෘත්‍යය අද දහවල් අධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතයි.

Related posts

ගෝඨාගේ පුරවැසිභාවය තීන්දුවට අභියෝග කර, ගාමිණි වියන්ගොඩ සහ චන්ද්‍රගුප්ත තේනුවර ශ්‍රේෂ්ඨාධිකරණයට

colombotoday

පාස්කු ප්‍රහාරය නිසා 2289ක් අත්අඩංගුවට… 1655ක් ඇප මත නිදහස් !!

colombotoday

කතුරකින් ඇන පුද්ගලයෙක් ඝාතනය කරයි

Admin

ඡන්දහිමියෙකුට වැයකළ යුතු වියදම් සීමාව මෙන්න

Admin

ජනතාවට කන්න නැතුව ජිම් දෙන අගමැතිවරයෙක් මේ තුන්ලෝකයේම නෑ

colombotoday

අවුරුදු කටේ දුම්රිය සේවකයෝ වැඩවර්ජනයක් අරඹති

colombotoday