Colombo Today Local News

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අමතර ගිනි අවියක් ලබාදීමට අයැදුම්පත් කැඳවයි

අමතර ගිනි අවියක් ලෙස රිපීටර් අවි ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් අයැදුම්පත්‍ර කැඳවීම ආරම්භ කර ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශය සඳහන් කළේ, පිස්තෝලයට අමතරව සිය ජීවිතාරක්ෂාව වෙනුවෙන් මන්ත්‍රීවරුන්ට රිපීටර් අවි ලබාදීමට තීරණය කර ඇති බවයි.

ඒ අනුව මන්ත්‍රීවරුන් 225 දෙනාටම එම අවි ලබාදිය හැකි බව ආරක්ෂක අමාත්‍යාංශය පාර්ලිමේන්තු මහ ලේකම්වරියට දැනුම් දී තිබෙනවා.

Related posts

පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු 20%කින් ඉහළට

colombotoday

ගෝඨා විත්ති කූඩුවට නංවයි.. සොයුරා වෙනුවෙන් හිටපු ජනපති උසාවියට (VIDEO)

colombotoday

පොලිස්පති පූජිත ‘හොදම රාජ්‍ය සේවකයා‘ සම්මානයෙන් පිදුම් ලබයි !

colombotoday

විදේශ ගමන් බලපත්‍ර ගාස්තුත් ඉහලට

Admin

ශ්‍රී ලංකන්, පළමු ගුවන් යානය පාකිස්ථානයට දෙයි !

colombotoday

සති දෙකක් තුළ වැඩි මිලට සහල් විකුණු 1000 කට නඩු

colombotoday