Colombo Today Local News

චන්ද්‍රිකාගේ වත්තේ පොල් කැඩු තරුණයාට වෙඩි තබයි

හොරගොල්ල වලව්ව වත්තට ඇතුළු වී පොල් සොරකම් කිරීමට උත්සාහ දැරූ පුද්ගලයකුට වෙඩි තැබීම සම්බන්ධව එම ඉඩමේ මුරකරුවන් දෙදෙනා ගිනිඅවිය සමඟ නිට්ටඹුව පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

මෙම වෙඩි තැබීම බලපත්‍ර සහිත බෝර 12 ගිනි අවියකින් සිදුකර ඇති අතර වතුපිටිවල රෝහලට ඇතුළත් කලද ඔහුගේ තත්ත්වය අයහපත් වූ බැවින් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇත.

එම වෙඩි ප්‍රහාරයට ලක්වු පුද්ගලයා නිට්ටඹුව හොරගොල්ලාගම පදිංචි 23 හැවිරිදි තරුණයෙක් වන අතර ඔහු මත්කුඩු වලට තදින්ම ඇබ්බැහි වී සිටින්නෙක් බව පොලිසිය සදහන් කරයි.

Related posts

බැංකු කටයුතු අවදානම් – යුරෝපා සංගමය ලංකාව බ්ලැක්ලිස්ට් කරයි…

colombotoday

සෝභිත හිමි අභිරහස් අපවත්වීම ගැන උඩුවේ හිමියන්ගෙන් නිවේදනයක්

colombotoday

ශ්‍රීලනිප-පොහොට්ටු සභාග රජයට ඇමති බදියුදීනුත් එක්වෙයි…

colombotoday

බස් ගැමුණුගේ සහයත් ගෝඨාභයට !

colombotoday

මැදවච්චියෙන් බෝම්බයක් හමුවෙයි

colombotoday

රාජකාරි වගකීම් පැහැර හැරලා – පූජිත්-හේමසිරි මිනී මැරීමට – අනුබල දීලා නීතිපති උසාවිය හමුවේ කියයි

colombotoday