Colombo Today Local News

එජාපයේ ලොකු වෙනසක්.. රෝසි හැලෙයි.. අනෝමා, අකිල, හරීන් පෙරට

4a112212e82ca0b6477cd0a553aec2a4_L

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකිරී මණ්ඩලය අද රැස්වූ අතර එහි තනතුරු රැසක වෙනකස් කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පත්කර තිබේ. ඒ මහතා මීට පෙරාතුව දැරූ ජාතික සංවිධායක ධූරය තනතුරක් ලෙස අහෝසි කිරීමට තීරණය කර ඇත.

වතු සේවක සංගමයක් වන ලංකා ජාතික වතු සේවක සංගමයේ සභාපතිත්වය අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාටද,ලක්වනිතා පෙරමුණේ සභාපතිත්වය ඛනිජ සම්පත් සංවර්ධන නි.අමාත්‍ය අනෝමා ගමගේ මහත්මිය පත්කොට ඇත.

ජාතික සේවක සංගමයේ සභාපති ධූරය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාටද,ජාතික යොවුන් පෙරමුණේ සභාපති ධූරය පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතාටද ලබා දී තිබේ.

Related posts

වැල්ලවාය මස්කඩය ටෙන්ඩර් නොකිරීමට ඒකමතිකව තීරණය කරයි

colombotoday

වරායට විශ්‍රාමික නාවික හමුදාපති කෙනෙක්

Admin

බදුරලියේ පාසලක අත්බෝම්බ 13ක්…

colombotoday

හම්බන්තොට නිවාස අහිමි වූ පවුල් 97කට රජයෙන් ඉඩම්

Admin

ලක්ෂ්මන් යාපාගෙන් රවීට කනේ පහරක් (Video)

colombotoday

වෙඩික්කරුගෙන් කායවර්ධන උපදේශකවරයෙකු අනූනවයෙන් බේරෙයි

Admin