Colombo Today Local News

මෛත්‍රී තායිලන්තයේ සංචාරයක

අද (09) හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තායිලන්තයේ සංචාරයක් සඳහා අලුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ

මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ 9 දෙනෙකුගෙන් යුත් පිරිසක් එම සංචාරයට එක්ව ඇත.

ඔවුන් අද අලුයම 12.55ට තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටව ගොස් තිබේ.

Related posts

පැනම පත්‍රිකා බොරු.. විද්‍යා අමරපාල පිරිසිදුයි.. FCID ය කියයි !

colombotoday

මැතිවරණ ප්‍රතිඵල ප්‍රමාදයට හේතුව නැවත ගණනය සිදු වීමයි

colombotoday

අධිවේගී බස් රථවල ගමන් කිරීමට අද සිට පෙරගෙවුම් කාඩ් පතක්

Admin

රටටම කුණු කේක් කවා මාට්ටු වූ “මදීනා ෆුඩ්ස්” අලුත් නමකින් එයි !

colombotoday

මුස්ලිම් ජාතිකයින්ට වැළලෙන්න ඉම්රාන් ඛාන්ගේ සහය පතයි

colombotoday

තරුනියක් කෙලෙසූ තැපැල් සේවකයෝ.

Admin