Colombo Today Local News

දීර්ඝ සතිඅන්තයේ තැපැල් විශේෂ සේවා ක්‍රියාත්මක කිරීමට සැලසුම්

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබෙන්නේ සිංහල, දමිළ අලුත් අවුරුදු සහ රාමසාන් උත්සව යෙදෙන දීර්ඝ සතිඅන්ත නිවාඩු කාලය තුළ දිවයින පුරා තැපැල් භාණ්ඩ බෙදීමේ විශේෂ සේවාවක් ක්‍රියාත්මක කිරීමටයි.

නිවේදනයක් නිකුත් කරමින් ඒ බව පැවසීය.

තැපැල්පති එස් ආර් ඩබ් එම් ආර් පී සත්කුමාර මහතා ප් ඒ අනුව රජයේ නිවාඩු දිනයක් වන අප්‍රේල් 12 වනදා දිවයින පුරා බෙදීම් සහිත තැපැල්/උප තැපැල් කාර්යාල මගින් – Cash-on-Delivery, විදේශ කුරියර් සේවාව සහ සාමාන්‍ය පාර්සල් බෙදීමේ විශේෂ සේවාවක් සැලසුම් කර තිබේ.

Related posts

මුල්ලිවයික්කාල් සැමරුම් ස්මාරකයක් ඉදිකිරීමට යාපනය විශ්වවිද්‍යාලයේ සැලසුමක්

colombotoday

දොඩම්පහල හාමුදුරුවෝ රනිල් වෙනුවෙන් පෙරට

Admin

මංගල සමරවීර මහතා අභාවප්‍රාප්ත වෙයි.

colombotoday

කුඩු සලිඳු අතුරුදහන්

Admin

දුමින්ද සිල්වාට නිදහස් වෙන්න තියෙන අවස්ථා රෙනෝ ද සිල්වා නිසා විනාශ වෙයි.

colombotoday

ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්න – ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය

Admin