Colombo Today Local News

නූල්කඳුර බස් රථයක් පාලමකින් පෙරළී අනතුරක් සිදුවේ

හඟුරන්කෙත පොලිස්බල ප්‍රදේශයේ දෙල්තොට නූල්කඳුර ප්‍රදේශයේදී අද (07) පස්වරුවේ බස් රථයක් පාලමකින් පෙරළී අනතුරක් සිදුවී තිබේ.

ඇඟලුම් කර්මාන්තශාලාවක සේවිකාවන් ප්‍රවාහන කරන පෞද්ගලික බස් රථයක් හඟුරන්කෙත සිට දෙල්තොට දක්වා ධාවනය වීමේදී මෙම අනතුර සිදුවී ඇත.

සිද්ධියෙන් තුවාල ලැබූවන් දිල්තොට ප්‍රාදේශී රෝහලට ඇතුළත් කර තිබේ

Related posts

මහසෝන් බළකා ප්‍රධානියාගේ සුවදුක් බලන්න ඥාණසාර හිමි බන්ධනාගාරයට

colombotoday

පොලිස්පතිවරයා මානව හිමිකම් කොමිසමට

colombotoday

ගුවන් යානා ගෝඨාව රැගෙන යාම ප්‍රතික්ෂේප කරයි. ඉන්දීය යානයක් ගුවනේදීම හරවයි

colombotoday

මන්කි පොක්ස් ආසාදිතයකු වාර්තාවීම ගැන බිය විය යුතු නෑ – වෛද්‍ය අසේල ගුණවර්ධන කියයි

Admin

නව පත්වීම ලැබූ අර්ජුන රණතුංග ක්‍රිකට් ආයතනයට එයි

Admin

ඇලහැර අභයභූමිය තුල අලි සිගිත්තෙක් මිය යයි.

colombotoday