Colombo Today Local News

ජපානයේ භූ කම්පනයක්

ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පවසන පරිදි ජපානයේ ෆුකුෂිමා ප්‍රාන්තයේ වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපකයේ 5.8ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් සිදුවී තිබේ.

සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවද එම ඒජන්සිය පවසයි.

හානිය පිළිබඳ මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැත.

Related posts

ජනක දින 14කට රිමාන්ඩ්

colombotoday

රූපවාහිනි සංස්ථාවට ඇතුළු වූ මර්වින් සිල්වා මුදා හරී…

colombotoday

මෛත්‍රී – මහින්ද වට්ටන්න රනිල්ගෙන් රහසිගත මෙහෙයුමක් !

colombotoday

සිංහලේට එරෙහිව එකම ලේ වීදිබසී.. මුස්ලිම් අයිතීන් සහ සමලිංගික අයිතීනුත් ඉල්ලයි

colombotoday

සෞඛ්‍ය සේවකයෝත් විරෝධයේ

colombotoday

මවගේ අනියම් සැමියාගෙන් පහර කෑ තවත් සිගිත්තෙක් මරු තුරුලට යයි

Admin