Colombo Today Local News

පවතින අධික උෂ්ණත්වය නිසා පාසල් වෙත විශේෂ දැනුම්දීමක්

යළිත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් වෙත විශේෂ දැනුම්දීමක් සිදුකරමින් පවසන්නේ පවතින අධික උෂ්ණත්වයත් සමග දරුවන්ගේ ආරක්ෂාව සඳහා කටයුතු කළයුතු ආකාරය පිලිබද දැනුම් දේ.

එමගින් දැනුම්දී ඇත්තේ එළිමහනේ ක්‍රියාකාරකම් සැලසුම් කිරීමට අදාළ කටයුතු කිරීම පිළිබඳව උපදෙස් දී ඇති පසුබිමක ඇතැම් පාසල් එම කරුණු නොසලකා හරිමින් කටයුතු කරන බවය.

ඒ අනුව පසුගිය පෙබරවාරි මස 26 වනදා නිකුත් කළ ලිපියේ උපදෙස් අනුව කටයුතු කරන ලෙසට යළි දැනුම්දෙමින් මෙම නිවේදනය නිකුත් කර තිබේ.

Related posts

අද කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

බීමතින් අලි බැලීම තහනම් කිරීම ඇතුළුව අලි ඇතුන් වෙනුවෙන් නව නීති රැසක්.

colombotoday

18 හැවිරිදි තරුණියක් සැකකටයුතු ලෙස ජීවිතක්ෂයට

Admin

ජල විදුලි නිෂ්පාදනය සියයට 20ක් දක්වා පහත වැටෙයි

colombotoday

ඇමතිවරුන්ට ඇත්තේ රථ ගායක් නොවේ නම් මෙන්න විසඳුමක් !

colombotoday

Braking : CSN විකාශන බලපත්‍රය අත්හිටුවයි

colombotoday