Colombo Today Local News

මල්වතුහිරිපිටිය භික්ෂූ ඝාතන සිදුවීමේ වෙඩික්කරු අත්අඩංගුවට

මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක භික්ෂූන් වහන්සේ නමක් ඝාතන සිද්ධියේ වෙඩික්කරු බවට සැක කෙරෙන පුද්ගලයෙකු තණමල්විල, හම්බේගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ජනවාරි 23 වන දා මෝටර් රථයකින් පැමිණි කණ්ඩායමක් ගම්පහ, මල්වතුහිරිපිටිය, කහටාන ගණාරාම විහාරස්ථානයේ වැඩ විසූ කලපලුවාවේ ධම්මරතන හිමි නමට වෙඩි තබා ඝාතනය කර පළා ගොස් තිබිණි.

ඝාතනයට ලක්වන විට උන්වහන්සේ 45 වන වියේ පසු විය.

Related posts

සිනි කන්ටේනරෙන් කෝටි 45ක හෙරොයින් හමුවෙයි

colombotoday

මඩකළපුව සියොන් දේවස්ථානයේදී පාස්කු වින්දිතයින් සැමරේ!

colombotoday

කල්මුනේ පාසල් හෙට සිට සතියක් වැසේ

colombotoday

තමිල්නාඩුවෙන් සහනාධාර රැගත් නැවක් අද හවසට ලංකාවට

colombotoday

වෙනම රටක් ඉල්ලන්න සිවාජලිංගම් ජිනීවා යයි

colombotoday

කොළඹට පැමිනෙන නැව් ඉහලයාමක්

Admin