Colombo Today Local News

කොරතොටදී වෙඩි තබා පලායාමක්

අද උදෑසන නවගමුව පොලිස් බල ප්‍රදේශයේ කොරතොට ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු අලෙවිසැලක් ඉදිරිපිටදී අහසට වෙඩිතබා පළාගොස් ඇති සිදුව තිබේ.

පොලීසිය පැවසුවේ කොරතොට ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැල ඉදිරිපිටදී මෙම වෙඩිතැබීම සිදුව ඇති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් නවගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

කොළඹ සහ ගම්පහ පොලිස් බලප්‍රදේශ 6ක් හුදකලා තත්ත්වයෙන් ඉවතට

colombotoday

මාළිගාවේ විදුලි බිල ගෙවා ගන්න බැහැ – දියවඩන නිලමේ මහජන උපයෝගිතා කොමිසමට දැනුම්දෙයි

Admin

අනුර අත්සන සහිත මුදල් නෝට්ටු එන දවස මෙන්න

Admin

ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය සහ මගපෙන්වීම ලැබේවා – නව ජනපති රනිල්ට නාමල් සුබ පතයි

colombotoday

කෝප් කමිටුව අද පළමුවරට Online තාක්ෂණය ඔස්සේ රැස්වෙයි

colombotoday

ඩොලරය නහුතෙට නගිනවා… යාපනේ කොටි සමරණවා… ජනපති දැන් කතා කරන්නේ අධෝ මුඛයෙන්…

colombotoday