Colombo Today Local News

පළුගස්වැව සැකකටයුතු මරණයක්

ඊයේ (04) දහවල් කායේදී පුත්තලම පොලිස් වසමේ පළුගස්වැව ප්‍රදේශයේ ඉඩමක තිබී සැකකටයුතු ලෙස මියගොස් සිට පුද්ගලයෙකු මළ සිරුරක් සොයාගෙන තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ කොට්ටුකච්චිය ප්‍රදේශයේදී පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා මෘත ශරීරය පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

ගෝඨා වෙනුවෙන් ඇප මුදල් තැම්පත් කෙරේ

colombotoday

ජාතික නාළිකාව බුදු රුවට නිගා කරයි !

colombotoday

දවසට දෙක බැගින් දෙපැයක් විදුලිය කැපේ.. කාලසටහන මෙහෙමයි

colombotoday

ගබඩා කර ඇති ආනයනික බිත්තර මිලියන 6ක් අද සහ හෙට වෙළෙඳපොළට

Admin

වසර 35ක් විජේවීරගේ පවුලට රජය දරපු වියදම හෙළිකරනු

Admin

ඥානසාර හිමි බවට සඳහන් වූ පුද්ගලයා කොරියාවෙන් හමුවේ

colombotoday