Colombo Today Local News

ඉන්දියානු ආර්ථික වර්ධන වේගය ඉහලට

ලොව ප්‍රධානතම ආර්ථික අතුරින් වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකය තමන් බව ඉන්දියාව නැවතත් සනාථ කර තිබේ.

2023 වසරේ අවසාන කාර්තුවේදී එරට ආර්ථිකය 8.4%කින් වර්ධනය වී ඇති බව නවතම දත්ත අනූව පෙනීයයි.

2024 වසරේ ඉන්දීය මහ මැතිවරණය පැවැත්වෙන බැවින් මෙම ආර්ථික වර්ධනය පිළිබඳ තොරතුරු මෝදී ගේ රජයට වාසිදායක තත්ත්වයක් නිර්මාණය කරන බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.

ජපානය සහ ජර්මනිය අභිබවා යමින් ලොව තෙවැනි විශාලතම ආර්ථිකය බවට ඉන්දියාව නුදුරේදීම පත්වෙතැයි අපේක්ෂා කෙරේ.

එරට නිෂ්පාදන ක්ෂේත්‍රයේ සුවිශේෂී වර්ධනය ඉන්දීය ආර්ථිකයට මහත් ශක්තියක් වී ඇති බව සඳහන් ය

Related posts

කටුනායක පුද්ගල ඝාතනයක්

colombotoday

පොහොට්ටුවේ මහ සමුළුව එන මාසයේ… මහින්ද නිල වශයෙන් නායකත්වයට පත් කරයි…

colombotoday

ජනපතිට එරෙහි NGO විරෝධතාවයට 9 දෙනෙක් පමණයි

colombotoday

මං කර විදිහට කරානම් විදුලි අර්බුධයක් නෑ – චන්ද්‍රිකා

colombotoday

බටහිර පර්යන්තය ඉන්දීය සහ ජපාන පාර්ශ්ව වෙත දීමේ තීරණයට විරෝධය

colombotoday

රාජපක්ෂලාගේ ඩුබායි ගිණුමේ තොරතුරු හොයාගත්තා.. දැන් හොදටම බයවෙලා – රාජිත

colombotoday