Colombo Today Local News

ගම්පහ මහ රෝහලේ CT යන්ත්‍රය අක්‍රීය වේ.

විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය ගම්පහ මහ රෝහලේ CT ස්කෑන් යන්ත්‍රය මාසයක් තිස්සේ අක්‍රිය වී ඇතැයි පවසයි.

ඒ හේතුවෙන් දෛනිකව සිදුකරන පරීක්ෂණ කටයුතුවලට බාධා එල්ල වී ඇති බව එම සංගමයේ සභාපති, චානක ධර්මවික්‍රම මහතා සඳහන් කලේය.

එම ස්කෑන් යන්ත්‍රයෙන් දෛනිකව රෝගීන් 50කට වැඩි ප්‍රමාණයකගේ පරීක්ෂණ සිදු කලා බව ද ඔහු සඳහන් කළේ ය

Related posts

ජනපතිධූර අපේක්ෂකයන් වැඩිවීමෙන් කෝටි 100 ක අමතර වියදමක්

colombotoday

පෙත්සම් ගැන තීරණයක් දෙන තුරු මන්ත්‍රී ධුරයේ හෝ ඇමති ධුරයක දිවුරුම් දෙන්නේ නැහැ – ධම්මික පෙරේරා

colombotoday

රාජිතට කොරෝනා

colombotoday

පාර්ලිමේන්තුව 14 කැඳවූ පසු සිද්ධවෙන දේ කතා නායක කියයි

colombotoday

ආවා කල්ලිය මෙහෙයවන්නේ කොටි ඩයස් පොරාවයි?

colombotoday

ලේකම් පුටුවෙන් ඇමති පුටුවට, කරු අද ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමතිකමට

colombotoday