Colombo Today Local News

අද සවස් වරුවේ වැසි

අද (23) දිනයේ බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවතම නිවේදනයක් නිකුත් කරමින්
සඳහන් කරයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අද උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කරයි

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි

Related posts

“සටන ඕනනම් අපි ලෑස්තියි” – ජනපතිට එරෙහිව වික්‍රමබාහු කඩුව වනයි (Video)

colombotoday

විද්‍යා ඝාතන පරීක්ෂණය ඇමතිනී විජයකලා දෙසට හැරෙයි.. අධිකරණයෙන් නියෝගයක් !

colombotoday

රන්ජන්ට කොන්දේසි සහිත සමාවක්

colombotoday

සජබ වඩිවේල් ජනාධිපති උපදේශක කරයි

Admin

ජනපතිට , අගමැතිට , ඇමති මණ්ඩලයටම අධිකරණයෙන් නොතීසි

colombotoday

අරගලකරුවන් පස්දෙනෙක් නුවරඑලියේ සැඟව සිටියදී අත්අඩංගුවට

colombotoday