Colombo Today Local NewsUncategorized

තවත් වෙඩිල්ලකට බිලිවූ ජීවිතයක්

නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් අද (21) උදෑසන 7.15ට පමණ මහබාගේ පොලිස් වසමේ ඇලපිටිවල හංදිය ආසන්නයේ දී යතුරුපැදියකින් පැමිණ වෙඩිතැබීමක් සිදුකර තිබේ.

එම සිදුවීමෙන් වෙඩිවැදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ හෙට්ටිආරච්චිගේ දොන් සුජිත් නැමති අයෙකි.

ඔහු වැල්ලේ සාරංග නැමති සංවිධානාත්මක අපරාධකරුගේ ඥාතියෙකු වන බවට තොරතුරු අනාවරණය වී ඇති බවක් පවසයි.

Related posts

නැනෝ නයිට්‍රජන් දියර පොහොර රැගත් ඉන්දීය ගුවන් හමුදා යානා 2 ක් දිවයිනට

colombotoday

ඉන්දියාවේ සහයෙන් පළාත් සභා අහෝසි කරන්න දෙන්නේ නැ. උතුරු නැගෙනහිරට තනි පාලන බලයක් ඕනි. | සුමන්තිරන් කියයි.

colombotoday

බේරුවල මුහුදු ප්‍රදේශයේ භූචලනයක්

Admin

කොවිඩ් දෙවැනි රැල්ල – මිනුවන්ගොඩ පොකුරේ ආරම්භය ?

colombotoday

කුවේට් ගෘහ සේවිකාවන් බහුතරයකට කොවිඩ්

colombotoday

දින 50 කට පසුව රනිල් අරලියගහ මැදුරෙන් පිටවී ගෙදර යයි

colombotoday