Colombo Today Local News

2024 පළමු පාසල් වාරයේ ආරම්භය අද

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පසුගිය සිකුරාදා (16) දින තෙවන පාසල් වාරය අවසන් විය.

ඒ අනුව නව පාසල් වාරයේ පළමු අදියර අද ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.

පළමු පාසල් වාරයේ පළමු අදියර අප්‍රේල් මස 10 වන දා දක්වා ක්‍රියාත්මක වීමට නියමිතය.

Related posts

IOC යන් ඉන්ධන මිළ පහත දමයි…

colombotoday

මිනිස්සු දැන් නිදහසේ ටිකක් නිදා නිදාගන්න හුස්ම ගන්න කැමති.. අරගල තිත්ත වෙලා

Admin

ඇල්ල ප්‍රාදේශීය සභාවේ අයවැය වැඩි ඡන්ද 7 කින් පරදී

colombotoday

අක්කර 50ක රිලා සිරගෙයක්?

Admin

ඉන්දීය රජයෙන් ලබා දෙන ජිප් රථවල පළමු කොටස පොලිස් ඇමතිට

Admin

අතුරුගිරිය හුවමාරුව යළි ඇරේ

colombotoday