Colombo Today Local NewsUncategorized

ශිරාන් බාෂික්ගේ ගෝලයකු අත්අඩංගුවට

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධ සාමාජිකයෙකු වන ශිරාන් බාෂික්ගේ ගෝලයකු හෙරෝයින් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

ඒම සැකකරු සමග ශිරාන් බාසික් නැමැත්තාගේ ලේ ඥාතියකුද අත්අඩංගුවට ගෙන ඇති බව සදහන් වේ.

සැකකරු සන්තකයේ තිබී මෝටර් රථ 03 ක යතුරු තිබූ අතර එම මෝටර් රථ 03 පරික්ෂා කිරීමේදී මෝටර් රථ 03 ක තිබූ හෙරොයින් ග්‍රෑම් 19 ක් ජංගම දුරකථනයක්, ලැප්ටොප් පරිඝණකයක්, ශ්‍රී ලංකා මුදල් රුපියල් 290.00 ක් සහ ඩිරාම් මුදල් 535 ක් සහ ඩොලර් 161 ක් රියදුරු බලපත්‍රයක්, ඩුබායි රාජ්‍යයෙන් නිකුත් කරනු ලැබූ හැදුනුම්පතක්, ඩුබායි රාජ්‍යයෙන් නිකුත් කරනු ලැබූ රියදුරු බලපත්‍රයක් සහ ගමන් බෑගයක් සොයාගෙන අත්අඩංගුවට ගන්නා ලද සැකකරු හා මත්ද්‍රව්‍ය ඇතුළු දේපල වැඩිදුර විමර්ශණ කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත ඉදිරිපත් කර ඇත.

Related posts

බාලිකා විද්‍යාලයකට බලෙන් ඇතුළු වීමට ගිය සිසුන් පිරිසක් පොලිස් බාරයට

colombotoday

හිටපු ඇමති සාලින්ද දිසානායකගේ මරණින් පසු පාර්ලිමේන්තු යන්න පොරයක්. දිස්ත‍්‍රික් තේරීම්භාර නිලධාරි නීති ආදාර ඉල්ලයි

colombotoday

නව ජනපති දිවුරුම් දීම අද

colombotoday

සහරාන්ගේ කල්ලිය වළ දමා තිබූ ආයුධ තොගයක් හමුවෙයි

colombotoday

ඇමති රාජිත අදත් මහ හෙළිදරව්වකට සූදානම් !

colombotoday

ජනපති අනුර වියට්නාමයට!

Admin