Colombo Today Local News

රේගු අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය අවසන්

රේගු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති මගින් ක්‍රියාවට නංවා තිබූ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කර තිබේ.

මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබුනේ උසස්වීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්

එසේම රේගු වෘත්තීය සමිති නියෝජිතයින් පවසන්නේ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටවූ බවයි.

Related posts

කුසල් වෙනුවෙන් ගීතා සටනට

colombotoday

“කොටියා මැඩීමට හැකිවූයේ රනිල් – ප්‍රභා ගිවිසුම නිසයි” ආරක්ෂක අංශ ජනපතිට අගමැතිට වාර්තාවක් දෙයි

colombotoday

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකුට කොරෝනා

colombotoday

අධ්‍යාපන සමුපකාරයේ කෝටි 200ක ගැහිල්ලක් ගැන තොරතුරු එළියට !

colombotoday

සමගි ජන බලවේගයේ නාමයෝජනා අහෝසි කරන්න ඉල්ලා ගොනු කල නඩුව සලකා බැලීම 22 දා

colombotoday

ජනමතයට හිස නමා ජනපති-අගමැති ඉල්ලා අස්වෙයි !.. රූපවාහිනිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක්

colombotoday